fbpx

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

මීරිගම දුම්රිය අනතුරකින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා – (VIDEO)

රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක, ටිපර් රථයක් ගැටීමෙන් ටිපර් රථයේ රියදුරු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අනතුර සිදුවුයේ අද (15) අලුයම 5 .40 ට පමණ මීරිගම සහ විල්ලවත්ත දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රධාන මාර්ගයේ දුමිරිය හරස් මරගයේදී

මීරිගම – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයක් දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කිරීමේදී මීරිගම දෙස සිට කොළොඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී තිබුණා

ටිපර් රථයේ රියදුරු අපරික්ෂාකාරී රථය මිරිගම දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීම අනතුරට හේතු වන්නට ඇති බවට පොලසිය සැක පල කරනවා

මේ අනතුරත් සමග ප්‍රධාන දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් අවහිරවී ඇති බවයි බව අප වාර්තාකරු පවසන්නේ

-රංජන් ජයකොඩි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest