fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයා කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නැහැ – ආචාර්ය චන්දිම ජීවන්දර (Video)

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා පසුගිය 24 වැනිදා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එම ආසාදිතයා කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගත් පුද්ගලයෙකු නොවන බවයි පරීක්ෂණවලදි තහවුරු වී ඇත්තේ.

ඔහු මේ වනවිට නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති අතර එම කාල සීමාවද අවසන් වෙමින් පවතින බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය පිලිබඳ සවිස්තර වාර්තාව හෙට දිනයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest