fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මෙරට බුස්ටර් එන්නත ලබාගත් පිරිස එක් ලක්ෂ පනස්දහස පසුකරයි

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ මෙරට පුද්ගලයින් 23013කුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතිබව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඊයේ දිනයේ පමණක් බුස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 18460ක්.

ඒ අනුව මේ වනවිට කොවිඩ් මර්දන එන්නතේ බුස්ටර් මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් ගණන 163789ක් දක්වා ඉහල ගියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest