කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් (13) දිවයින පුරා ක්‍රියාත්මක වනවා.
ඊයේ (12) දිනයේදී මෙරට පුද්ගලයින් 42,786 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඔවුන් අතරින් තුන්වන මාත්‍රාව ලබාගත් පිරිස 41470ක්.
ඒ අනුව තුන්වන මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,308,022ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.