fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මෝටාර් උණ්ඩයක් කැපීමට උත්සහ කළ තරුණයෙකු මරුට

මෝටාර් ගිනි අවියක උණ්ඩයක් කැපීමට උත්සහ කල 25 හැවරිදි තරුණයෙකු එය පිපිරී ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් කිලිනොච්චිය පරන්තන් උමයාල්පුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කිලිනොච්චිය පොලිසිය පවසන්නේ පාළු ප්‍රදේශයක තිබී සොයා ගත් මෝටාර් උණ්ඩය නිවසට ගෙනවිත් කැපීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අනතුරෙන් මියගිය පුද්ගලයාගේ වයස 13 ක බාල සොහොයුරෙකුද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිපිරීම සිදු වූ නිවස පරික්ෂා කිරීමේදී කැපීමට රැගෙන ආ තවත් මෝටාර් උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest