fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

මෝදිගේ ට්විටර් ගිණුම හැක් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නිල ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුල්වී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

කෙසේ නමුත් මේ වනවිට එම ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest