fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකයි (Video)

බොරැල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැළකට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (11) පස්වරුවේ එම වෙළඳසැලේ තිබු ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

රන් භාණ්ඩ වෙළඳසැලට ඇතුළු වූ සැකකරුවන් අහසට වෙඩි තබා සේවකයින් බිය වද්දවා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකෑමට සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංක තහඩු ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest