යහපාලන ආණ්ඩුව තරම් වැඩකරපු ආණ්ඩුවක් මෙරට නොමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(02) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති රැස්වීමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ලබන 10 වැනිදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කරන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.