fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

යුගදනවි ගිවිසුම ගැන කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලබන සඳුදා දිනය් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.

යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ ගිවිසුමට එරෙහිව මේ වන විටත් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම් ලබන 16 සහ 17 යන දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest