fbpx

යුද හමුදා කණ්ඩායමක් මාලි රාජ්‍යයට

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිතයි

එහි 1 වැනි කණ්ඩායම ඊයේ {23} වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියා

මෙම කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles