fbpx

යුපුන්ට තවත් ජයක්

නෝර්වේ ඔස්ලෝ නුවර අද (17) පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා උළෙලේ මීටර් සියයේ තරග ඉසව්වේ පස්වන ස්ථානය හිමිකර ගැනීමට මෙරට කෙටිදුර ධාවන ශූරයා වන යුපුන් අබේකෝන්ට හැකි වුණා.

එම ඉසව්ව නිම කිරීමට ඔහුට ගත වූ කාළය තත්පර 10.16ක්.

මෙම තරගය සඳහා ලොව ප්‍රබල කෙටිදුර ධාවන ශූරීන් එක්ව සිටි අතර, ටෝකියෝ ඔලිම්පික් උළලේ මීටර් 200 රන් පදක්කම් ලාභියා වන ඇන්බ්‍රේඩ් ග්‍රේස් තත්පර 10 යි දශම 5 කින් ඉසව්ව නිම කරමින් එහි රන් පදක්කමක් දිනා ගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles