fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

රට තුල මුල්‍ය ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට රාජ්‍යයන් අතර මුල්‍ය හුවමාරු කිරීම් කරන්න සිදුවනවා

කොවිඩ් සමග ශ්‍රි ලංකාව විශාල ආර්ථික අභියෝගයකට මුහුණ දි ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ හේතුවෙන් මුල්‍ය ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට නම් රාජ්‍යයන් අතර මුල්‍ය හුවමාරුව සහ ආයෝජන මගින් කටයුතු කලයුතු බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දේශීය හා විදේශීය ආයෝජකයන් සදහා සංවිධානය කළ UDA INVESTMENT FORUM 2021 ආයෝජන සමුළුවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලයේ ගාළුමුවදොර පිටිය ආශ්‍රිතව පැවති ආරක්ෂක මුලස්ථාන එම ස්ථානයෙන් ඉවත්කර එම ඉඩම් සමග ඇරඹු දැවන්ත ආයෝජන ව්‍යාපෘති අද වන විට රටේ ආර්ථිකයට විශාල සහයක් ලබාදී ඇති බවයි.2020 කොවිඩ් සමග ශ්‍රි ලංකාව විශාල ආර්ථික අභියෝගයකට මුහුණ දි තිබෙනවා.මේ අභියෝගය ජය ගැනීමට රජයන් – රජයන් අතර මුල්‍ය හුවමාරුව සහ ආයෝජන මගින් කටයුතු කරන බවයි.මේ සදහා ඔබගේ ආයෝජන ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest