fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

රට පුරා විදුලි බිඳ වැටීමට හේතුව අනාවරණය වෙයි

දිවයින පුරා අද පෙරවරුවේ සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන එන පද්ධතියේ සිදුවූ දෝෂයක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා

ත්‍රිවිධ 24 වෙත අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ඒ බව තහවුරු කළා

දිවයින පුරා අද පෙරවරු 11.30 ට පමණ හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest