fbpx

රට හැරයන යුක්රේන ජාතිකයන්

පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේන ජාතිකයන් සරණාගතයන් ලෙස මිලියන හය ඉක්මවූ පිරිසක් තම රටින් පිටව ගොස් තිබෙනවා.

මැයි 11 වනදා වනවිට එලෙස රට හැර ගිය යුක්රේන ජාතිකයන්ගේ සංඛ්‍යාව 6,029,705ක්.

යුද්ධය හේතුවෙන් තවත් මිලියන අටක් පමණ යුක්රේන ජාතිකයන් සිය රට තුළ අවතැන් වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය සඳහන් කළා.

(විදෙස් මාධ්‍ය)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles