fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

රත්‍රං වළදැමූ ස්ථානයේ කැණීම් පරීක්ෂණ අද (PHOTOS)

මුලතිව් සුදන්තිරපුරම් ප්‍රදේශයේ එල් ටී ටී ය විසින් වළදැමූ රත්‍රං සොයා කැණීම් කළ ස්ථානය අද පොලීසය විසින් සෝදිසියකට ලක් කරනවා.

ඒ මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජා මහතාගේ අධීක්ෂණය මතයි.

ඊයේ(2) දිනයේ එම පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබුණු නමුත් ජලය එකතුවීම නිසා එම කැණීම් සිදුකෙරුණේ නැහැ.

මුලතිව් පුදුකුඩිඉරිප්පු, සුදන්තිරපුරම් ප්‍රදේශයේ එල් ටී ටී ය සංවිධානය විසින් රත්‍රං වළදැමුවේ යැයි පැවසෙන ස්ථානයක පසුගියදා අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් කැණීමක් කර තිබු බවට පරීක්ෂණවලදී අනාවරණය වුණා.

වන්නි රොමේෂ් මධුසංඛ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest