fbpx

රෆායල් නඩාල් පරාජය කළ කාලෝස්

මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අලකාරාස් ගාෆියා සමත් වුණා.

ඒ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ව පරාජය කරමින්.

පළමු වටය ලකුණු 6 ට 2ක් ලෙස ගාෆියා ජය ගත්තා.

දෙවන වටයේ දී තරගය මුළුමනින්ම වෙනස් කරමින් නඩාල් ලකුණු 6 ට 1ක් ලෙස ජයගත්තා.

තීරණාත්මක තරගය ලකුණු 6 ට 3ක් ලෙස ජයගත්තේ ස්පාඤ්ඤයේ කාලෝස් අලකාරාස්ය.

ඒ අනුව, නඩාල් පරාජයට පත් කළ පළමු ස්පාඤ්ඤ ක්‍රීඩකයා ලෙස කාලෝස් අලකාරාස් වාර්තා අතරට එක්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles