fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

රාජමෞලිගේ RRR ප්‍රදර්ශනය කල්යයි

එස්.එස් රාජමෞලි අධ්‍යක්ෂනය කල RRR චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අද ඉන්දියාවේ තෝරාගත් සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණා.

පූර්ව ප්‍රචාරක පටය අද සවස 4 ට අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතව තිබුනද චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමේ දැනුම්දීමක් මත ප්‍රචාරක කටයුතු කල්තබා ඇතිබව වාර්තාවනවා.

RRR චිත්‍රපටයේ රාම් චරන් , ආලිය බාත් ,ඔලිවියාස් මොරිස් ,රේ ස්ටීවන්සන් සහ ඇලිසන් ඩොඩී යන නළු නිලියන් රංගනයෙන් දායක වනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest