fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

රාජ්‍ය නිළධාරීන්ගෙන් කොටසක් අද වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා

එම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරී වැටුපට රුපියල් දසදහසක දීමනාවක් ලබා ගැනීම , විශ්‍රාම යන වයස අවරුදු 65 බවට පත්කිරීමට කළ යෝජනාව ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන්

මේ අතර හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවකයන් ද අද සිට පළාත් මට්ටමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරතවන බව සෞඛ්‍ය වෘත්තීය සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවා.

ජාතික සම්පත් විකීණීමට එරෙහිව ඛණිජ තෙල්, වරාය,හා විදුලි සේවකයින් ද අද(08) කොළඹදී විරෝධතාවක නිරතවීමට නියමිතයි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest