fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

රාජා කොල්ලුරේ තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කළ වාරණ නියෝගය ජනවාරි 7 දක්වා දීර්ඝ කෙරුණා.

අද(23) දින නඩුව කැඳවූ අවස්ථාවේදී දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී රජා කොල්ලුරේ මහතාව සභාපති ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.

අධිකරණය මඟින් වගඋත්තරකරුවන් ලෙස කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ උප සභාපති වීරසුමන වීරසිංහ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර හා තවත් කිහිපදෙනෙකු නම් කර තිබෙනවා,

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest