fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

රාජ කොල්ලුරේ මහතා නොහදුනන වාරියපොළ ප්‍රාදේශීය සභාව

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද(07) උදෑසන අභාවප්‍රාප්ත වුණා.

වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරය හෙබවූයේ කොල්ලුරේ මහතා මෙරට කොමියුනිස්ට් දේශපාලනයේ ප්‍රබල පුද්ගලයෙක්.

එතුමාගේ වියෝවත් සමග වයඹ පළාත පුරා ප්‍රාදේශීය සභා නගර සභා ආදියෙහි සිය ආණ්ඩුකාරවරයාගේ වියෝව සම්බන්ධයෙන් පළ කරන දැන්වීම් ප්‍රදර්ශනයට කෙරුණා.

එහිදී වාරියපොළ ප්‍රාදේශීය සභාව කොල්ලුරේ මහතාගේ වියෝව සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කළ දැන්වීමේ රාජා කොල්ලුරේ ගේ ඡායාරූපය වෙනුවට ඔවුන් ප්‍රදර්ශනය කර ඇත්තේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම හිටපු කොළඹ පුරපති වරයකුද වන මොහොමඩ් මුසාමිල් ගේ ඡායාරූපයයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest