fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික (Video)

”ආසියාවේ රැජින ” හෙවත් Queen of Asia ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

පුද්ගලික ආයතනයකට හිමකම් කියන මැණික දැනට  හොරණ ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබෙනවා.

එහි බර කැරට් 1,550,000 ක් හෙවත් කිලෝ 310 ක් පමණ වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest