fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ලෝක වෙළදපොළේ රත්‍රං මිල ඉහළ යයි

ලෝක වෙළදපොළේ රත්‍රං මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි රත්‍රං අවුංසයක මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 1862.97 ක් ලෙසයි.

කෙසේ වෙතත් මෙරට වෙළදපොළේ රත්‍රං මිලෙහි සැළකිය යුතු වෙනසක් සිදුවී නැති අතර මේ පිළිබදව ත්‍රිවිධ 24 වෙළඳපොල තොරතුරු විමසීමකදී අනාවරණය වුයේ කැරට් 22 පවුමක් රුපියල් 106,000 ක මිලක සහ කැරට් 24ක පවුමක් රුපියල් 116,000 ක මිලක පවතින බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest