රත්රං පිළිබදව මේ දිනවල දෙස් විදෙස් පුවත් වාර්තා වනවා.
ලෝක වෙළෙඳපොළේ රත්රං මිල ඉහල යෑම මීට හේතුවයි.
ඒ හේතුවෙන් මෙරට රත්රං මිලේ වෙනසක් සිදුවී තිබෙනවාද ?
ලෝක වෙළඳ පොලේ රත්රන් අවුංසයක මිල අද දැක්වුණේ ඩොලර් 1,846.ක් ලෙසයි.
එය ශ්රී ලංකා මුදලින් රුපියල් 372,700 කට ආසන්නයි.