fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

ලෝක වෙළඳපලේ රත්‍රන් මිල ඉහල ගියාට හෙට්ටිවිදියේ රත්‍රන් මිල ඉහල ගිහින්ද ? (Video)

රත්‍රං පිළිබදව මේ දිනවල දෙස් විදෙස් පුවත් වාර්තා වනවා.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහල යෑම මීට හේතුවයි.

ඒ හේතුවෙන් මෙරට රත්‍රං මිලේ වෙනසක් සිදුවී තිබෙනවාද ?

ලෝක වෙළඳ පොලේ රත්‍රන් අවුංසයක මිල අද දැක්වුණේ ඩොලර් 1,846.ක් ලෙසයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 372,700 කට ආසන්නයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest