ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රටවල් 194 න් ඉල්ල සිටින්නේ, සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසටයි.
එමෙන්ම අත්‍යවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු ද කඩිනමින් සම්පූර්ණකරන ලෙසට එම සංවිධානය ලෝකයේ රටවලින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
මේ අතර අපේක්ෂාවෙන් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරන ලෙසද ඉල්ලා ඇත.