fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

වගකිව යුතු පාර්ශව වගකීම පැහැර හැරලා – ගෑස් අනතුරු සෙවීමට පත්කළ ජනපති කමිටුව (Video)

ගෑස් පිපිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ගෑස් සිලින්ඩරයේ දෝෂයක් බව සොයා ඒ පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුව පවසනවා.

එම කමිටුවේ සාමාජික මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක පවසන්නේ මේ සම්බන්ධ වගකීම ආයතන 4කට පැවරෙන බවයි.

තමන් කළ නිරීක්ෂණයේදී ගෑස් ලිප,බට සහ රෙගියුලේටර් පාරිභෝගිකයන් මෙතෙක් කලක් පාවිච්චි කළ ඒවා බවත් සිලින්ඩරය පමණක් අලුතින් ගෙනැවිත් ඇති බවත් අනාවරණට වූ බව මහාචාර්යවරයා පැවසුවා.

“එතොකොට මාස තුනෙන් තුනට ගෙනාපු අලුත් ගෑස් සිලින්ඩරය විතරයි වෙනස් වුණේ ඒ කියන්නේ මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ ගෑස් සිලින්ඩරේලංකාවේ ගෑස්වල සංයුතියේ ගැටළු තියනවා.ප්‍රමිති ආයතනයේ වගකීමක් මෙහි දැන් නෑ.ප්‍රමිති ආයතනයේ කටයුතු පාරිභෝගික කටයුතු අධිකාරියට පවරලා.නමුත් එය කෙරිලා නෑ.මුලින් ගින්නක් ගන්න ඉස්සරවෙලා ගදක් එනවා.දැන් ඒ ගදත් එන්නේ නෑ.අන්තර්ජාතික මට්ටමෙන් බැලීමේදී ගෑස්වල ගදක් එන්න ඕනේ.වගකිව යුතු බළධා දාරීන් වගකීම පැහැර හැරලා”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest