fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

වසර 116 ට පසු චීනයට වාර්තාගත හිම පතනයක් – (photos)

චීනයට වාර්තාගත හිම පතනයක් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

1905 වසරෙන් පසු වාර්තා වූ ඉහළම හිමපතනය මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අධික හිමපතනය හේතුවෙන් චීනයේ ඊසානදිග ප්‍රදේශයන්ට බලපෑම් එල්ල වී තිබෙනවා.චීනයේ ලියොනින් සහ පිළින් ප්‍රාන්තවල ගමනා ගමන කටයුතුද මේ නිසා අඩාල වී තිබෙනවා.

මේ අතර එම ප්‍රාන්තවල අධිවේගී මාර්ග වසාදමා ඇති අතර විදුලි සැපයුමට ද බාධා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest