fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශුරතාව සිෂෙල්ස් කණ්ඩායමට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට සිෂෙල්ස් කණ්ඩායම අද(19) සමත්වුණා.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති අවසන් තරගයේදී සීෂෙල්ස් කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් තරග වැදුනා.

තරගයේ පලමු අර්ධය නිමාවුණේ කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා ලකුණු සම තත්ත්වයේ පසුවෙමින්.

තරගයේ දෙවන අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දෙකක් සහ සිෂෙල්ස් කණ්ඩායම ගෝල දෙකක් ලබාගැනීමත් සමඟ තරගය අවසන් වුයේ කණ්ඩායම දෙකම සම තත්ත්වයේ පසුවෙමින්.

ඒ අනුව තරගයේ තීරණය දඩුවම් පහර මගින් තීරණය කිරීමට තරඟ විනිසුරුවරුන් තීරණය කළා.

එහිදී දඩුවම් පහර 3ට 1ක් ලෙස සාර්ථක කරගත් සිෂෙල්ස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest