2022 වසර සදහා වූ අයවැය තුලින් වාහන ආනයනය කිරීම නතර කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බැවින් විකල්ප ක්රමයක් සදහා යා යුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතාගෙන් ත්රිවිධ 24 සිදුකල විමසීමකදී ඔහු පැවසුවේ ඉදිරියේදී වාහන මෙරටට ගෙන්විමේදී විද්යුත් වාහන සදහා ප්රමුඛතාව ලබාදෙන බවයි.
එමෙන්ම වාහන ආනයනකරුවන් මෙරට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙලක් ද සකස් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.