fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

වැලිගම නිවසක ගින්නකින් දැරියක් මරුට

වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ගින්න හට ගන්නා අවස්ථාවේදී නිවසේ මව, පියා ,දියණියන් දෙදෙනකු හා මිත්තනිය ද සිටි බව සදහන්

ඊයේ රාත්‍රී 10 30 ට පමණ ඇතිවූ ගින්න නිවසේ වහලය තෙක් පැතිර තිබු බව සදහන්.

ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා නිවැසියන් පිටතට ගෙන තිබු නමුත් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි අට හැවරිදි දැරිය මියගොස් සිටි බව වැලිගම පොලිසිය පැවසුවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest