fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

වැලිසර අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි උසස් පෙළ සිසුවා මියයයි

වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබූ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවා අද (11) කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා.

16 හැවිරිදි දරුවෙකු පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය නොවැම්බර් 05 වනදා උදෑසන වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

එම අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest