fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද…?

අද විදුලි සැපයුම බිඳවැටීම ගැන පරීක්ෂණයක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා .

එය කඩාකප්පල් කාරි ක්‍රියාවක්ද යන්න එහිදී අනාවරණය කරගත හැකි බවයි ත්‍රිවිධ 24 කල විමසීමකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ.

අද පෙරවරු 11.30 ට පමණ විදුලි බිඳ වැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන එන පද්ධතියේ දෝෂයක් බව අනාවරණය වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest