අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය පවසනවා.
මේ අතර මොහොත වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 400ක් එක්කළ බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව තවත් පැය කිහිපයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථාතත්වයට පත්කිරීම හැකියි බවයි ඔවුන් දන්වා සිටින්නේ.