fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක්

විදේශගත සේවා නියුක්තිකයන් ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10 ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර සිටිනවා.

එය අද(1) සිට ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest