fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් (Video)

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබාගැනීමට අධික පිරිසක් පැමිණීම හේතුවෙන්.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයින් 150කට පමණක් දෛනික සේවා සපයන බව විදේශ අමාත්‍යාංශය ඊයේ (22) දැනුම්දී තිබුණා.

කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස සේවාවන් සීමා කර ඇති බවයි විදේශ අමාත්‍යාංශයේ පැවසුවේ.

කෙසේ නමුත් අද දින සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් චෝදනා කළේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ කටයුතු නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවන බවයි.


VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest