fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

විපක්ෂය අද යළි පාර්ලිමේන්තුවට

දින දෙකක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් යළිත් අද සිට පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුවයි.

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නොමැති බව පවසමින් එය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් ඔවුන් මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීම වර්ජනය කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest