fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කාලය දීර්ඝ කරයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඒ අනුව අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලය තවත් දීර්ඝ කළ බවයි.

ඒ අනුව දෙසැම්බර් මස 16 වන දින තෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව හිමිවනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest