fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

විශාලතම ෆයිසර් එන්නත් තොගය දිවයිනට

මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද(02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ මෙලෙස ගෙන ආ එන්නත් මාත්‍රා ගණන පහළොස් ලක්ෂ 3,450ක් බවයි.

එන්නත් තොගය ගබඩා කිරීම සදහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රැගෙන ගියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest