මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද(02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එනු ලැබුවා.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ මෙලෙස ගෙන ආ එන්නත් මාත්‍රා ගණන පහළොස් ලක්ෂ 3,450ක් බවයි.
එන්නත් තොගය ගබඩා කිරීම සදහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රැගෙන ගියා.