fbpx

වෙසක් පොහෝ දිනයේ විදුලි කප්පාදුවක් නැහැ – ජනක රත්නායක

වෙසක් පොහෝ දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මේ වන විට ස්වභාධර්මය අපිට උදව් කරන බවත් පසුගිය දින කිහිපයේ දී සියයට 45කට වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් විදුලි උත්පාදනය කළ බවත් සුළං බලයෙන් ලැබෙන විදුලි ප්‍රමාණයක් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

යම් හෙයකින් විදුලි බිල වැඩි නො කලොත් බිලියන 230ක පාඩුවක් විදුලිබල මණ්ඩලයට දරන්න සිදු වෙන බව යි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles