ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කර තිබෙනවා.
ශාරීරික යෝග්‍යතා ගැටලුවක් නිසා මුහුණ කණ්ඩායමෙන් ඉවත් කර සිටි භානුක රාජපක්ෂ නැවත ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර තිබෙනවා එමෙන් ම නිමාවට පත්වුනු 19 න් පහළ ලෝක කුසලානයේදී දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව එක්දින සංචිතයට කැඳවා තිබෙනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2022 ඔස්ට්‍රේලියානු සංචාරයේ තරග 05 කින් යුත් එක්දින තරගාවලියට සහභාගී වීමට පහත සංචිතය තෝරා ගන්නා ලදී.
01) දසුන් ශානක – නායක
02) පැතුම් නිශ්ශංක
03) ධනුෂ්ක ගුණතිලක
04) කුසල් මෙන්ඩිස්
05) චරිත් අසලංක
06) ධනංජය ද සිල්වා
07) දිනේෂ් චන්දිමාල්
08) භානුක රාජපක්ෂ
09) නිරෝෂන් දික්වැල්ල
10) වනිඳු හසරංග
11) චාමික කරුණාරත්න
12) දුෂ්මන්ත චමීර
13) අසිත ප්‍රනාන්දු
14) නුවන් තුෂාර
15) රමේෂ් මෙන්ඩිස්
16) මහේෂ් තීක්ෂණ
17) ප්‍රවීන් ජයවික්‍රම
18) ජෙෆ්රි වැන්ඩර්සේ
19) ලහිරු මධුශංක
20) දුනිත් වෙල්ලාලගේ
21) ප්‍රමෝද් මධුෂාන්