සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ළමුන් සඳහා ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබෙනවා.
එසේම ළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මහරගම අපේක්ෂා රෝහල වෙතද ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.