fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 204කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204 කට සිමාවුණා.

ඒ අනුව අද දිනයේ ලකුණු 91 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 9 ක් දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණු වීරසාමි පෙරුමාල් කඩුලු 5ක් දවාගත්තා, ජෝමෙල් වොරිකන් කඩුලු 4යි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිමලබියා වෙමින් පැතුම් නිස්සංක ලකුණු 73 ක් වාර්තා කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest