fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි

2022 කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස නවසීලන්තයේදී පැවැත්වෙනවා.

එම තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(16) අලුයම සිම්බාබ්වේ රාජ්‍ය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 23 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest