fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත්වෙයි

දකුණු ආසියානු පැසිපන්දු ශුරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජය වුණා.

ඉන්දියාව මෙම තරගය ජයගත්තේ ලකුණු 114ට 48ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්.

තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම සහභාගී වන තුන්වන තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest