fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්වෙයි – මහජන රැස්වීම් විරෝධතා තහනම්

නොවැම්බර් 16 සිට නොවැම්බර් 30 දක්වා අනුගමනය කළ යුතු සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව නැවත දැනුම් දෙන තුරු මහජන රැස්වීම් විරෝධතා පැවැත්වීම තහනම් තහනම් කර තිබෙනවා.

සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්

Public and work related activities effective from 16 Nov to 30 Nov 2021

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest