තම ආරක්ෂාව සම්බන්ධයෙන්, කථානායකවරයාගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තමන් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්රීවරු පවසනවා.
එය තහවුරු කරමින් සමගි ජන බලවේගයේ මන්ත්රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී සිටින බවයි ත්රිවිධ 24 අප වාර්තාකරුවන් පැවසුවේ.