fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ආරක්ෂාව ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක (Video)

තම ආරක්ෂාව සම්බන්ධයෙන්, කථානායකවරයාගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තමන් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පවසනවා.

එය තහවුරු කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී සිටින බවයි ත්‍රිවිධ 24 අප වාර්තාකරුවන් පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest