චිත්‍රපට හා ටෙලි නාට්‍ය සටන් නළුවකු ලෙස නමක් දිනා ගත් රංගන ශිල්පි කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත වුණා
ඔහු රිය අනතුරකට ලක්ව මාස තුනකට ආසන්න කාලයක් රෝහල් ප්‍රතිකාර ලැබු අතර අනතුරෙන් ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබු බව සදහන්
“කළු සුදු මල්”, “ජොලි හලෝ”, “තුෂාරා” (නව නිෂ්පාදනය), “ධවල පවුර”, “රජ හොරු”, “උලත් එකයි පිලත් එකයි”, “ප්‍රවේගය” සහ “ගෝරි” වැනි චිත්‍රපට රැසකට කුමාර රණේපුර රංගනයෙන් දායක වුණා
කුමාර රණේපුර මහතා එක් දියණියකගේ පියෙක්