fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

සටන් නළු කුමාර රණේපුර මියයයි

චිත්‍රපට හා ටෙලි නාට්‍ය සටන් නළුවකු ලෙස නමක් දිනා ගත් රංගන ශිල්පි කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත වුණා

ඔහු රිය අනතුරකට ලක්ව මාස තුනකට ආසන්න කාලයක් රෝහල් ප්‍රතිකාර ලැබු අතර අනතුරෙන් ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබු බව සදහන්

“කළු සුදු මල්”, “ජොලි හලෝ”, “තුෂාරා” (නව නිෂ්පාදනය), “ධවල පවුර”, “රජ හොරු”, “උලත් එකයි පිලත් එකයි”, “ප්‍රවේගය” සහ “ගෝරි” වැනි චිත්‍රපට රැසකට කුමාර රණේපුර රංගනයෙන් දායක වුණා

කුමාර රණේපුර මහතා එක් දියණියකගේ පියෙක්

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest