fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

සන්ධානගතව සිටිනවා නම් අදාළ ප්‍රතිපත්තීන් රැකිය යුතුයි – පොදුජන පෙරමුණේ මහලේකම්

සන්ධානයක් ලෙස ඊට අදාළ ප්‍රතිපත්තීන්ට අනුගතව ක්‍රියා කලයුතු බවත් එසේ නොමැතිනම් සන්ධානගතවී සිටීම නිෂ්පල ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්

එමෙන්ම යම් ප්‍රතිපත්තිමය තීරණයක ගැටලුවක් ඇතිවූ විට විවේචනය කිරීම පිළිගත නොහැකි තත්වයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest