සන්ධානයක් ලෙස ඊට අදාළ ප්රතිපත්තීන්ට අනුගතව ක්රියා කලයුතු බවත් එසේ නොමැතිනම් සන්ධානගතවී සිටීම නිෂ්පල ක්රියාවක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ අද (29) පැවති ප්රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්
එමෙන්ම යම් ප්රතිපත්තිමය තීරණයක ගැටලුවක් ඇතිවූ විට විවේචනය කිරීම පිළිගත නොහැකි තත්වයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා පවසනවා.