fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සඳහිරු සෑය සම්බුදු සසුනට පූජා කෙරේ – (Photos)

රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය අද (18) ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නයට පූජා කිරීම සිදු කෙරුණා.

ඒ මහා සංඝරත්නයේ ආශීර්වාද මැද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්.

අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය මෙරට ඉදිවූ දෙවන විශාලතම චෛත්‍ය රාජයාණන්වහන්සේ වනවා.

එය ඉදිකෙරුණේ යුද,නාවික හා ගුවන් හමුදා සෙබළුන් මෙන්ම පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන්.

සඳහිරු සෑය අද (18) ඉල් පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී සම්බුද්ධ ශාසනයට පුජා කරනු ලැබුවේ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් සහ යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින්.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest