fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සඳුදා සිට විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවය 150 කට පමණයි

එළඹෙන සඳුදා(22) සිට විදේශ අමාත්‍යාංශයට සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන්ගෙන් 150 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව කොන්සියුලර් අංශය පවසනවා.

එම අංශයේ විද්‍යුත් සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම සිමාකිරිම සිදුවන බවයි විදේශ අමාත්‍යාංශය නිකුත්කල නිවේදනයක දැක්වෙන්නේ.

සත්‍යාපන පද්ධතිය යථාතත්වයට පත්වූ වහාම ඒ බව නැවත දැනුම් දෙන බව පවසන අමාත්‍යංශය වැඩිදුර තොරතුරු 011- 2338812 දුරකථන අංකය හෝ dgcons@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ලබාගත හැකි බව දැනුම් දෙනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest