fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට විරෝධතාවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට මේ වනවිට ඛනිජ තෙල් වෘත්තිය සමිති කිහිපයක් විරෝධතාවක නිරත වනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ බොර තෙල් ආනයනය කර තෙල් පිරිපහදුවේ කටයුතු වහා ආරම්භ කරන ලෙසටයි.

ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල ඇතුළු පිරිසක් මේ විරෝධතාවට එක්ව සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest